🌸 "කියන්න" (Kiyanna) වෙත සාදරයෙන් පිළිගනිමු! 🌸
ඔබේ සිතේ ඇති ඕනෑම දෙයක් නිදහසේ, බියක් නැතිව පවසන්නට අප සූදානම්.
📅 අපගේ සේවා වේලාවන්:
• Voice Messages: පෙ.ව. 9:00 - ප.ව. 10:00 දක්වා
• Direct Voice Calls: ප.ව. 10:00 - ප.ව. 12:00 දක්වා
💳 සේවා ගාස්තු:
• Voice Messages (මිනිත්තු 30): රු. 600/-
• Voice Calls (මිනිත්තු 20): රු. 800/-
👥 ඔබගේ කැමැත්ත පරිදි Male හෝ Female Listener කෙනෙකු තෝරාගත හැක.
🎯 වෙලාවක් වෙන් කරගන්නේ කෙසේද?
• WhatsApp හරහා අප හා සම්බන්ධ වී පහසු වේලාවක් සහ Listener කෙනෙකු තෝරාගන්න.
• බැංකු ගිණුම් විස්තර WhatsApp හරහා ලබාගෙන මුදල් තැන්පත් කර රිසිට්පත එවන්න.
(හදිසි මානසික පීඩනයක සිටින අයෙකු නම්, වහාම අප හා සම්බන්ධ විය හැක)
⚠️ විශේෂ සටහන:
අප කරනු ලබන්නේ ඔබ පවසන දේට සවන්දීම පමණි. කිසිදු උපදෙසක්, විසඳුමක් හෝ වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න. (අවශ්‍යතාවය අනුව 'සුමිත්‍රයෝ' වැනි ආයතන හෝ රෝහල් මානසික වෛද්‍ය විස්තර ලබාදීමට හැකියාව ඇත).
🔒 ඔබගේ අනන්‍යතාවය සහ රහස්‍යභාවය 100% ක් සුරක්ෂිත කෙරේ.